JAN
22
ඉදිරියේ දී පාන් මිල අඩුවන ලකුණු

වෙළඳපොල තුළ පාන් අලෙවිය 50% කින් පමණ අඩු වී ඇති බැවින් ඉදිරියේ දී පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ඉදිරි සතියේ දී රැස්වී මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය.
වෙළඳපොළ තුළ මේ වන විට පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 170 කටය.
මේ හේතුවෙන් පාරිභෝගිකයන් පාන් පරිභෝජනය අඩු කර ඇති බව බේකරි හිමියන් පෙන්වා දෙයි.
263 Views
Comments