අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (16) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

                

ඒ අනුව අද (16) දිනයේ පැය 02යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුවේ.

                                                                     

විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.

                                         

                                         

වේලාව                         

විදුලි කප්පාදුව සිදු වන කලාප

ප.ව. 3.00 සිට                     

ප.ව. 4.00 දක්වා

A B C D T U

ප.ව. 4.00 සිට 

ප.ව. 5.00 දක්වා

I J K L P V W

ප.ව. 5.00 සිට 

ප.ව. 6.00 දක්වා

E F G H Q R S

ප.ව. 6.00 සිට 

ප.ව. 7.20 දක්වා

A B C D T U V

ප.ව. 7.20 සිට 

ප.ව. 8.40 දක්වා

I J K L P Q W

ප.ව. 8.40 සිට 

ප.ව. 10.00 දක්වා

E F G H R S

         

views

97 Views

Comments

arrow-up