අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (23) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

                

ඒ අනුව අද (23) දිනයේ පැය 02යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුවේ.

                                                                     

විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.

                                         

                                         

වේලාව                         

විදුලි කප්පාදුව සිදු වන කලාප

ප.ව. 3.00 සිට                     

ප.ව. 4.00 දක්වා

E F G H P W

ප.ව. 4.00 සිට 

ප.ව. 5.00 දක්වා

A B C D Q R S

ප.ව. 5.00 සිට 

ප.ව. 6.00 දක්වා

I J K L T U V

ප.ව. 6.00 සිට 

ප.ව. 7.20 දක්වා

E F G H P Q W

ප.ව. 7.20 සිට 

ප.ව. 8.40 දක්වා

A B C D R S T

ප.ව. 8.40 සිට 

ප.ව. 10.00 දක්වා

I J K L U V

                   

        

views

115 Views

Comments

arrow-up