JAN
29
ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් පුල්මුඩේ ප්‍රදේශයේ දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුල්මුඩේ ප්‍රදේශයෙහි ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේ ම එම ගැටුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
අද (29) දහවල් මෙලෙස දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබූ බව වාර්තා වේ.
295 Views
Comments