FEB
05
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව පනතක්

සුරාබදු දෙපාර්තමේන්තුව නව සුරාබදු පනතක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට මීට වසර දෙකකට පමණ පෙර පාර්ලිමේන්තුවේ අයවැය යෝජනාවේදී නියෝග ලැබී ඇති බවයි දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
250 Views
Comments