උත්සව සමයේ සතොසෙන් දැවැන්ත සහන
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

උත්සව සමයේ සතොසෙන් දැවැන්ත සහන

උත්සව සමයේ සතොසෙන් දැවැන්ත සහන

උත්සව සමයේදී සහනදායී අන්දමින් සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 

 

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාන්ඩ ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරගත හැකි බවය.

views

769 Views

Comments

arrow-up