සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට

සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට

මෙම වසර අවසන් වන විට සංචාරකයින් 150,000ත් 180,000ත් අතර පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

 

සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ ලබන වසර වන විට මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමානුකුලව යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.

 

මේ වන විටත් ප්‍රංශය, ජර්මනිය, රුසියාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයකම ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා.

views

879 Views

Comments

arrow-up