පාරුවක් අනතුරට පත් වී 5 දෙනෙකු මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

පාරුවක් අනතුරට පත් වී 5 දෙනෙකු මියයයි

පාරුවක් අනතුරට පත් වී 5 දෙනෙකු මියයයි

ත්‍රිකුණාමලය කින්නියා කළපුව අසලදී පාරුවක් පෙරළී අනතුරට පත් වී තිබෙනවා.

 

මෙම අනතුරෙන් කුඩා ළමුන් ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

 

තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

views

552 Views

Comments

arrow-up