පළමුවරට පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂධූරය කාන්තාවකට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

පළමුවරට පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂධූරය කාන්තාවකට

පළමුවරට පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂධූරය කාන්තාවකට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජනී අමරසූරිය මහත්මිය පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂක ලෙස පත්කර ඇත.

 

එම මහත්මිය මෙම තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස පොලිස් ඉතිහාස පොතට එක්වේ.

views

813 Views

Comments

arrow-up