ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු මුල්ලේරියාව උතුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල පරික්ෂා කිරීමේදී මෙම අත්බෝම්බය සොයාගත් බව මුල්ලේරියාව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. 

 

අත්අඅඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසි නවයක් වන මුල්ලේරියාව ගොඩැල්ල මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මුල්ලේරියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

views

725 Views

Comments

arrow-up