සමගි ජන බලවේගයෙන් නීතිපතිට ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

සමගි ජන බලවේගයෙන් නීතිපතිට ලිපියක්

සමගි ජන බලවේගයෙන් නීතිපතිට ලිපියක්

ආණ්ඩුව පත්වූ දිනයේ සිට මේ වනතුරු සිදුකළ නඩු විභාගයන් පිළිබඳව තොරතුරු ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා වෙත අද(02) ලිපියක් භාර දෙනු ලැබීය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, ජේ සී අලවතුවල, හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව වෙතට පැමිණ නීතිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.

views

739 Views

Comments

arrow-up