දාහතර දහස ඉක්මවූ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

දාහතර දහස ඉක්මවූ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ

දාහතර දහස ඉක්මවූ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ

ඊයේ(15) දිනයේ තවත් කොවිඩ් ආසාදිතව සිදුවූ මරණ 21 වාර්තාවිය.

 

එම මරණත් සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 14,016ක් ලෙස සටහන් වී තිබුණි.

 

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව දාහතර දහස ඉක්මවීය.

views

713 Views

Comments

arrow-up