ඉල්ලීම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද රථ පෙළපාලියක
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

ඉල්ලීම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද රථ පෙළපාලියක

ඉල්ලීම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද රථ පෙළපාලියක

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය අද රථ පෙලපාලියක් සංවිධානය කර තිබෙනවා.

 

ඒ සිය වෘත්තිය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.

 

පාර්ලිමේන්තුව කාරක සභා විවාදය අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගෙනන අවස්ථාවේ මෙම පෙළපාලිය පැවැත්වීමට නියමිතයි.


ඊට අදාළ විරෝධතාවය කොළඹ දී පැවැත්වෙන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරනවා.

views

904 Views

Comments

arrow-up