කොටවෙහෙර පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොවිඩ් - පාසල වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

කොටවෙහෙර පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොවිඩ් - පාසල වසා දමයි

කොටවෙහෙර පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොවිඩ් - පාසල වසා දමයි

කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමඟ එම පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

කොවිඩ් ආසාදිත ගුරුවරියන් ඔවුන්ගේ පවුල් ල සාමාජිකයන් සහ අදාල පංති තුනෙහි දරුවන් සියලු‍ දෙනා නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ කියයි.

 

මේ තත්වය මත සෙසු පංති දෙකෙහි දරුවන්ව දෙමාපියන් විසින් පාසලට නොඑවීම නිසා පාසල වසා දැමීමට කටයුතු කර ඇත.

views

750 Views

Comments

arrow-up