කාබනික පොහොර ගොවීන්ට බෙදා දීම ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

කාබනික පොහොර ගොවීන්ට බෙදා දීම ඇරඹේ

කාබනික පොහොර ගොවීන්ට බෙදා දීම ඇරඹේ

ගොවිජන සේවා මධ්‍යස්ථාන විසින් නිෂ්පාදනය කළ කාබනික පොහොර ගොවීන් වෙත බෙදාහැරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

 

පොහොර ලබා ගැනීමට පැමිණ සිටි ගොවීන් කියා සිටියේ කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීම පිළිබඳව කෘෂිකර්ම නිලධාරීන් විසින් තමන්ට නිසි අවබෝධයක් ලබාදී ඇති බවයි.

 

කෙසේ වෙතත් ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ  විරෝධතා අදත් ක්‍රියාත්මක වූවා.

views

714 Views

Comments

arrow-up