අනිද්දා කොළඹ ගම්පහ බාර් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

අනිද්දා කොළඹ ගම්පහ බාර් වැසේ

අනිද්දා කොළඹ ගම්පහ බාර් වැසේ

අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් ලබන ඉරු දින(31) කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා දැමීමට තීරණය කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටිනවා.

views

1111 Views

Comments

arrow-up