පොළොන්නරුවේ කොවිඩ් රෝගීන් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

පොළොන්නරුවේ කොවිඩ් රෝගීන් ඉහලට

පොළොන්නරුවේ කොවිඩ් රෝගීන් ඉහලට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගතවූ දිනයේදී අලූතින් කොව්ඩ් ආසාදිතයින් 51 දෙනකු වාර්තාවී ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා පැවසුවේය. 

 

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති තුන්වන රැල්ලේ මුළු කොවිඩ් අසාදිතයන් සංඛ්‍යාව 12,712ක් බව ඒ මහතා කියා සිටියේය.

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමුවූ තුන්වන රැල්ලේ කොවිඩ් ආසාදිත පාසල් ළමුන් ගණන මේ වනවිට 1,237 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

787 Views

Comments

arrow-up