ඌව - පරණගම මනුෂ්‍ය ඝාතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

ඌව - පරණගම මනුෂ්‍ය ඝාතනයක්

ඌව - පරණගම මනුෂ්‍ය ඝාතනයක්

ඌව,පරණගම පොලිස් වසමේ මස්පන්න ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ආරවුලක් ඇති වී තිබේ.

 

මෙහිදී ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් පුද්ගලයකු පහර කා අැති අතර රෝහල් ගත කිරීමේ දී මිය ගොස් ඇත.

 

මියගොස් ඇත්තේ මස්පන්න ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

 

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු උෟව - පරණගම පොලිසිය විසින් සිදු කරයි.

views

776 Views

Comments

arrow-up