අම්බානිගේ මුම්බායි අයි.පී.එල් තරගාවලියෙන් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

අම්බානිගේ මුම්බායි අයි.පී.එල් තරගාවලියෙන් ඉවතට

අම්බානිගේ මුම්බායි අයි.පී.එල් තරගාවලියෙන් ඉවතට

මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් වටය පිළිබද තැබූ බලාපොරොත්තු ඊයේ බිද වැටුණා.

 

ඒ, ඊයේ පැවති සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 170ක පරතරයක් සහිතව තරගය ජය ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

 

 ඒ අනුව ෂාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සිවුවන කණ්ඩායම ලෙස මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

 

ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල් ඉතිහාසයේ දී ඔවුන් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා. ඒ, නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 235ක් ලබා ගනිමින්.

views

824 Views

Comments

arrow-up