ආර්ථික මධ්‍යස්ථාන වල ගැනුම්කරුවන් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ආර්ථික මධ්‍යස්ථාන වල ගැනුම්කරුවන් ඉහලට

ආර්ථික මධ්‍යස්ථාන වල ගැනුම්කරුවන් ඉහලට

එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන වලට පැමිණෙන තොග ගැනුම්කරුවන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබේ.

 

 

මේ අතර එළවළු සහ පළතුරු තොග වල මිල ගණන්ද සාමාන්‍ය අගයක පවතින බව වාර්තා වේ.

 

 

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ තොග ගැනුම්කරුවන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ආර්.එන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

views

689 Views

Comments

arrow-up