නාරාහෙන්පිට ලංකා රෝහලේ බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

නාරාහෙන්පිට ලංකා රෝහලේ බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහෙන්පිට ලංකා රෝහලේ බෝම්බ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට lanka hospital පෞද්ගලික රෝහලේ පසුගිය 14 වන දා ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධව තවත්  අයෙක් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජේෂ්ඨ පොලිස් අධිකාරී,නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කලේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක තරුණයකු බවයි.

 

අදාල සැකකරු ත්‍රීකුණාමලය ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය සහ නාරාහේන්පිට පොලීසිය විසින් සිදු කරයි.

views

713 Views

Comments

arrow-up