SEP
18
කසල තේ ප්‍රවාහනය කළ ලොරි රථයක් අල්ලයි

බැලුම්මහර ප්‍රදේශයේදී කසල තේ ප්‍රවාහනය කරමින් තිබූ ලොර් රථයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ලොරි රථය තුළ කසළ තේ ටොන් 8ක් පමණ තිබී ඇත.
බලපත්‍ර නොමැතිව මෙම කසල තේ ප්‍රවාහනය කරමින් සිට ඇති අතර ලොරි රථයේ සිට තව තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 සහ 28 යන වියයන්හි පසුවනවා.
823 Views
Comments