SEP
11
රංජන් හෙට එළියට ?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සැප්තැම්බර් 12 දෙනයේ යෙදී ඇති සිරකරුවන්ගේ දිනයේදී රංජන් රාමනායක මහතාට නිදහස ලබාදෙනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.
සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙතැයි තමන් සිතන බවයි.
777 Views
Comments