ණය සහනය දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

ණය සහනය දීර්ඝ කෙරේ

ණය සහනය දීර්ඝ කෙරේ

පවතින කොවිඩ් තත්වය හේතුවෙන් ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා ඇති ණය සහන මෙම වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

 

 


මහබැංකුව නිවේදනය කර සිටියේ පීඩාවට පත් බොහෝ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවයි.

views

852 Views

Comments

arrow-up