AUG
28
හදිසියේම බොඩි බෑග් 15,000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි

මෙතෙක් භාවිතයට ගැනුණු මෘතදේහ බහාලන බොඩි බෑග් නියමිත ප්‍රමිතියෙන් තොර බවට තාක්ෂණික ඇගැයීම් කමිටුව මෙසේ නිර්දේශ කිරීමත් සමග නව බොඩි බෑග් 5000ක් චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව තවත් බෑග් 10,000ක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවීමට නියමිතය.
කෙසේ නමුත් ඇනවුම් කර ඇති බෑග් 5000 ලැබෙන තුරු තාක්ෂණික කමිටුවෙන් ප්‍රතික්ෂේප කරන ලද සමාගමෙන්ම එම බෑග් මිලදී ගැනීම සඳහා අවසර ලබා දී තිබේ.
source: aruna
1166 Views
Comments