පෞද්ගලික අංශයේ අවම වැටුප සංශෝධනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

පෞද්ගලික අංශයේ අවම වැටුප සංශෝධනය කෙරේ

පෞද්ගලික අංශයේ අවම වැටුප සංශෝධනය කෙරේ

කම්කරු කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කර සිටියේ මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික හා දෛනික අවම වැටුප ඉහළ දමා ඇති බවයි.

 

 


ඒ අනුව 2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම වේතනය මාසිකව රුපියල් 12,500ක් ලෙසද දෛනිකව රුපියල් 500ක් ලෙසද සංශෝධනය කර ඇත.

views

1104 Views

Comments

arrow-up