වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනේ

වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනේ

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැදවුම්කරු ලෙස කටයුතු කළ ආනන්ද පාලිත මහතාව මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔහුව අත් අඩංගුවට ගැනුණේ රට තුළ ඛණිජ තෙල් හිඟයක් ඇති වන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

 

වැලිසර ප්‍රදේශය පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

views

1132 Views

Comments

arrow-up