අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

අද කාලගුණය

අද කාලගුණය

සවස් කාලයේ මධ්‍යම , ඌව , නැගෙනහිර , උතුරු මැද පළාත්වල හා මුලතිව් දිස්ත්‍රික්කය තුළ මිලිමීටර් 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


බස්නාහිර , සබරගමුව , වයඹ පළාත්වල හා ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලද , අනෙකුත් ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.

 

 


කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

798 Views

Comments

arrow-up