ඇදිරි නීති කාලසීමාව තුළ තවත් සේවා 9කට අවසර දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

ඇදිරි නීති කාලසීමාව තුළ තවත් සේවා 9කට අවසර දෙයි

ඇදිරි නීති කාලසීමාව තුළ තවත් සේවා 9කට අවසර දෙයි

නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ තවත් සේවාවන් 9ක් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දී තිබෙනවා.

 

ඒ අනුව අධිකරණ, ගුවන් තොටුපල, කෘෂිකාර්මික කර්මාන්ත ඇතුළු සේවා 9ක් බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකියි.

 

නමුත් මෙම සේවාවන්ද ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඉතා තදින් අනුගමනය කරමින් ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අවධාරණය කර සිටිනවා.

 

 

views

630 Views

Comments

arrow-up