ඇදිරිනීති සමයේ භාණ්ඩ හා සේවාවන් ලබා ගන්නා ආකාරය පිළිබඳව රජයෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

ඇදිරිනීති සමයේ භාණ්ඩ හා සේවාවන් ලබා ගන්නා ආකාරය පිළිබඳව රජයෙන් නිවේදනයක්

ඇදිරිනීති සමයේ භාණ්ඩ හා සේවාවන් ලබා ගන්නා ආකාරය පිළිබඳව  රජයෙන් නිවේදනයක්

නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයා ගැනීම පිළිබඳව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

එම නිවේදනයට අනුව වෙළඳ සැල් සහ සුපිරි වෙළඳසැල් සඳහා මාර්ගගතව භාණ්ඩ අලෙවියට අවසර හිමි වනවා.

 

සීමිත මූල්‍ය ගනු සඳහා පමණක් බැංකු විවෘතව  තැබිය හැකියි.

 

අවමංගල කටයුතු පැය 24ක් තුල අවසන් කළ යුතුයි.

 

 

views

1210 Views

Comments

arrow-up