AUG
28
කොළඹ නගරයේ ශීඝ්‍රයෙන් ඩෙල්ටා ව්‍යාප්ත වේ

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවතම අනුක්‍රමික දත්තවලට අනුව ඩෙල්ටා නව ප්‍රභේදය කොළඹ නගරය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ වනවිට කොළඹ නගරයෙන් පමණක් ඩෙල්ටා ආසාදිතයින් 292 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
875 Views
Comments