එන්නත ගන්න ආ අයට බැටන් ප්‍රහාර දූන් ඕ.අයි.සී ට දුන් දඩුවම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

එන්නත ගන්න ආ අයට බැටන් ප්‍රහාර දූන් ඕ.අයි.සී ට දුන් දඩුවම

එන්නත ගන්න ආ අයට බැටන් ප්‍රහාර දූන් ඕ.අයි.සී ට දුන් දඩුවම

පසුගිය 01 වනදා වැලිගම ගල්බොක්ක එන්නත්කරණ මධ්‍යස්ථානයේ පැවති එන්නත්කරණ වැඩසටහනට පැමිණ සිටි පිරිසක් විසුරුවා හැරීමේදී ඔවුන්ට බැටන් ප්‍රහාර එල්ල කරමින් හිරහැර කිරීමේ චෝදනාව මත මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇත.

 

 

ඒ අනුව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත කර තිබෙනවා.

views

1045 Views

Comments

arrow-up