මිලියන 9ක ජනතාවට මාත්‍රා දෙකම දී අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

මිලියන 9ක ජනතාවට මාත්‍රා දෙකම දී අවසන්

මිලියන 9ක ජනතාවට මාත්‍රා දෙකම දී අවසන්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ ඊයේ වනවිට සෞඛ්‍ය බලධාරීන් විසින් මිලියන 9ක ජනතාවකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් කර ඇති බවයි.

 

 


අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ වයස අවුරුදු 20-30 අතර කාණ්ඩයට එන්නත් ලබා දීම මේ වනවිටත් දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වී ඇති අතර ඉදිරි සතියේ සිට එය බස්නාහිර පළාත හා ගාල්ල දිස්ත්‍රික්කය තුළද ආරම්භ කරන බවයි.

views

811 Views

Comments

arrow-up