ඇදිරි නීති නොතකා මහ මඟ සැරිසැරූ 639ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

ඇදිරි නීති නොතකා මහ මඟ සැරිසැරූ 639ක් අත්අඩංගුවට

ඇදිරි නීති නොතකා මහ මඟ සැරිසැරූ 639ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 639 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


ඒ අනුව මේ වනවිට මෙරට නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 69,288කි.

views

757 Views

Comments

arrow-up