SEP
18
ජනගහනයෙන් 50%ක් එන්නත්කරනය කර අවසන් වේ

මෙරට කෝටි දෙකක ජනගහනයෙන් 50%කට අධික ප්‍රමාණයක් සාර්ථකව එන්නත්කරණය සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඒ අනුව සම්පූර්ණ එන්නත් මාත්‍රා 10,968,199ක් ජනතාවට ලබා දී තිබෙනවා.
එක් එක් එන්නත් වලින් ලබාදිය ද මාත්‍රා ප්‍රමාණ මෙසේයි
- සයිනොෆාම් - 8,973,670
- ඇස්ට්‍රාසෙනෙකා - 949,105
- මොඩර්නා - 758,282
- ෆයිසර් - 243,685
- ස්පුට්නික් V - 43,453
878 Views
Comments