පොහොට්ටු මන්ත්‍රී වරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ඇමරිකාවට යන සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

පොහොට්ටු මන්ත්‍රී වරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ඇමරිකාවට යන සූදානමක්

පොහොට්ටු මන්ත්‍රී වරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ඇමරිකාවට යන සූදානමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද සමරසිංහ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

 

ඒ මහතාව මෙක්සිකෝවේ සහ ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

 

ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා පසුගියදා සිය ධූරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.

views

1007 Views

Comments

arrow-up