අම්පාරේ වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

අම්පාරේ වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට

අම්පාරේ වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට

අම්පාර - වෙල්ලාවලි ප්‍රදේශයේදී පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇත.

 

 

මියගොස් ඇති කාන්තාව හැත්තෑපස් හැවිරිදි වියේ පසු වී අත.

 

 

අද අලුයම එම කාන්තාවගේ නිවස ඉදිරිපිට දී මෙම වල් අලි පහර දීම සිදු වී ඇති අතර ඇයගේ පුතා ද  තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

views

896 Views

Comments

arrow-up