කළු ගගේ පාවෙමින් තිබූ මල සිරුර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

කළු ගගේ පාවෙමින් තිබූ මල සිරුර

කළු ගගේ පාවෙමින් තිබූ මල සිරුර

කළුතර ප්‍රදේශයේදී කළු ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

 

පොලීසිය සදහන් කලේ මෙම මලසිරුරේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැති බවය.

 

 

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

views

956 Views

Comments

arrow-up