OCT
02
රත්රං ගණන් උස්සයි

ලෝක වෙළදපොළේ රත්රං මිල ගණන් ඉහළ ගොස් තිබේ .
ඒ අනුව රත්රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,761ක් ලෙසයි.
අමෙරිකානු ඩොලර් 1757 යි සත 5ක් ලෙස රත්රං මිල ඊයේ (01) දිනයේදී සටහන්ව තිබිණ.
726 Views

Comments