SEP
25
ශ්‍රී ලංකා - ඉන්දුනිසියා සබඳතා ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරිය වන රෙඩ්නො ප්‍රියංසාරි අතර හමුවක් නිව්යෝක් හි පවත්වා ඇත.
විදේශ අමාත්‍යාංශය පවසන ආකාරයට මෙහිදී දෙරට අතර ද්විපාර්ශවීක හා ආර්ථික සබඳතා තවදුරටත් පුළුල්ව සහ ශක්තිමත්ව සිදු කිරිම ගැන අවධානය යොමුවී ඇත.
දෙරට අතර සංචාරක ව්‍යාපාර ඉහළ දැමීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
609 Views
Comments