ලොතරැයි දිනුම් ඇදීම අද සිට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ලොතරැයි දිනුම් ඇදීම අද සිට

ලොතරැයි දිනුම් ඇදීම අද සිට

පැවතුණු කොරෝනා අධි ව්‍යාප්තිය සමඟ මෙරටට සංචරණ ඇදිරි නීතිය පැනවීම නිසා ලොතරැයි දිනුම් ඇදීම අත්හිටුවීමට තීරණය කර තිබුණි.

 

 

රට යථාතත්වයට පත් වීමත් සමඟ අද සිට නැවතත් ලොතරැයි දිනුම් ඇදීම ආරම්භ කරන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

 

 

මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ඔන්ලයින් ක්‍රමයට ටිකට් පත් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ද හදුන්වා දීමට නියමිත බව ඔහු සඳහන් කරයි.

views

905 Views

Comments

arrow-up