OCT
16
දෛනික ආසාදිතයින්ගේ අඩුවීමක්

මේ වන විට දෛනික අසාධිතයින්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 666ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 530,321 කි.
714 Views
Comments