කොළඹ ජල කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

කොළඹ ජල කප්පාදුවක්

කොළඹ ජල කප්පාදුවක්

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (16) පැය 13ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

 

 

ඒ අනුව කොළඹ 9,10, 11,12 සහ 13 යන ප්‍රදේශවලට අද උදැසන 8 සිට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

views

740 Views

Comments

arrow-up