ඖෂධ නියාමන අධිකාරියේ මැකූ දත්ත යළි ලබා ගන්න විශේෂඥ සහාය ලබා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

ඖෂධ නියාමන අධිකාරියේ මැකූ දත්ත යළි ලබා ගන්න විශේෂඥ සහාය ලබා ගනී

ඖෂධ නියාමන අධිකාරියේ මැකූ දත්ත යළි ලබා ගන්න විශේෂඥ සහාය ලබා ගනී

වංචනික ලෙස මකා දමන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ දත්ත යළි ලබා ගැනීමට අවශ්‍ය විශේෂඥ සහාය ලබා ගැනීමට තීරණය වී තිබෙනවා.

 

ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ මේ සඳහා සුදුසු විශේෂඥයන් සිවුදෙනෙකු පිළිබඳව මේ වනවිටත් අවධානය යොමුව ඇති බවයි. එම විශේෂඥයන්ගෙන් දෙදෙනෙකුම ශ්‍රී ලාංකිකයන්ය.

 

මෙම සිව් දෙනා අතරින් සුදුසුම විශේෂඥයා තෝරා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත්කර තිබෙනවා.

views

737 Views

Comments

arrow-up