OCT
09
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද රහස් පොලිසියට

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
ඒ,ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
709 Views

Comments