OCT
02
බහින්බස් වීම මරණයකින් කෙලවර වෙයි,මිය ගොස් ඇත්තෙ අනවසර විදුලි රැහැනක් පෑගී

වත්තේගම , මීගමවත්ත ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනක ගැටි පුද්ගලයකු රෝහල් ගත කොට ඇති අතර රෝහලේදී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.
දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පුද්ගලයා ඉඩමකට ඇතුළු වී පරුෂ වචනයෙන් බැන වදිමින් සිටියදී නිවෙස් හිමියා ඇද තිබූ අනවසර විදුලි රැහැනක් පැටලී ඇද වැටී ඇත.
මෙලෙස මියගොස් ඇත්තෙ යටිරාවන,වත්තේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක තරුණයෙකි.
854 Views
Comments