ඇදිරිනීතිය උල්ලංඝනය කල 334ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

ඇදිරිනීතිය උල්ලංඝනය කල 334ක් අත්අඩංගුවට

ඇදිරිනීතිය උල්ලංඝනය කල 334ක් අත්අඩංගුවට

පවතින නී⁣රෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් මහාමාර්ගයේ නිකරුණේ  ගමන් කල පුද්ගලයින් 334 දෙනකු ගතවූ පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මේ අනුව ඇදරිනීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයන් 77,877ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.

views

711 Views

Comments

arrow-up