SEP
18
හදවත් රෝගීන් ඉක්මනින් පූර්ණ එන්නත්කරණයට යොමු වන්න

හදවත් රෝගීන් කඩිනමින් පූර්ණ එන්නත්කරණයකට ලක් වීම අත්‍යාවශ්‍ය බව මීගමුව මූලික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග ප්‍රකාශ කරයි.
ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
739 Views
Comments