වැඩි මිලට බඩු වික්කොත් දඩය රුපියල් ලක්ෂයයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

වැඩි මිලට බඩු වික්කොත් දඩය රුපියල් ලක්ෂයයි

වැඩි මිලට බඩු වික්කොත් දඩය රුපියල් ලක්ෂයයි

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන්ගෙන් අය කරන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහල දැමීමට තීරණය කර ඇත.

 

 

මීට අදාල දඩ මුදල් සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර ඇත.

 

 

මේ බව ප්‍රකාශ කොට ඇත්තේ zoom තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

views

799 Views

Comments

arrow-up