ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සැකකරුවන් කොළඹ වරායට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සැකකරුවන් කොළඹ වරායට

ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සැකකරුවන් කොළඹ වරායට

දකුණු මුහුද ආශ්‍රිතව පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී ජාත්‍යන්තර මුහුදේදී පසුගියදා හෙරොයින් සමඟ ඇල්ලූ යාත්‍රාවෙි සිටි සැකකරුවන් 09 දෙනා මේ වන විට කොළඹ වරාය වෙත රැගෙනමින් පවතින බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

 

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා විදේශීය ජාතිකයන් වේ.

 

 

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත සියලු සැකකරුවන් භාරදීමට නියමිතව ඇත.

views

771 Views

Comments

arrow-up